හලාල් යනු කුමක්ද?

නිරන්තරයෙන් අසන්නට ලැබෙන දෙයක් මත හෝ කට කථාවක් මත හෝ දර්ම ග්රමන්ථයක සදහන් වන කරුණක් මත හෝ අනුමානයක් මත හෝ සිද්ධාන්තයක් මත හෝ ආකර්ෂනීය තර්කයක් මත හෝ කිසියම් මතයක් කෙරෙහි ඇතිවන පක්ෂපාති භාවය මත හෝ කිසියම් අයෙකුතුළ ඇතයි පෙනෙන හැකියාවක් කෙරෙහි ඇතිවන විශ්වාසය මත හෝ සානුකම්පිතභාවය මත හෝ පිහිටා කටයුතු නොකළ යුතුය. එසේම භික්ෂුව යනු අපගේ ගුරුවරයාය යන සැලකීම මත පිහිටාද කටයුතු නොකළ යුතුයගිකාලාමයිනි මේ මේ දෙවල් නරකය. මේ මේ දේවල් දෝශදර්ශනයට ලක්විය හැකිය. ප්ර ඥවන්තයන් විසින් මේ මේ දේවල් වාරණය කරනු ලැබ තිබේය. මේ මේ දේවල් පිළිගෙන ක්රිියාත්මක කළවිට විනාශය සහ අයහපත සිදුවේය. ඔබටම අවබෝධ වූ විට ඒවා අතහැර දමන්න.” -කාලාම සූත්රිය- ස්වාධීන විමර්ශනය පිළිබද බුදුන්ගේ ප්රඔඥප්තිය

හැදින්වීම

ආගමේ නාමයෙන් කෙරෙන හිංසන නූතන ලොකයේ දේශපාලනයෙහි ප්රළධානතම ආදර්ශනය බවට පත්ව තිබේ. ශ්රීි ලංකාව තුළ අද එය ජාතික මට්ටම දක්වාම වර්ධනය වී ඇත